අවුරුදු සමයේ රාජ්‍ය සේවක වැටුප් ලැබෙන දිනය ගැන දැනුම්දීමක්.

Government Employee Government Of Sri Lanka
By Wayomi Apr 07, 2024 07:32 AM GMT
Wayomi

Wayomi

Report

අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස 10 වෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය සඳහන් කරනවා.

එමෙන්ම එම වැටුප සමඟ අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බවත්,විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද එදිනට පෙර අප්‍රේල් මස වැටුප ගෙවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.  

ReeCha