රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැන දැනුම්දීමක්..
Ranjith Siyambalapitiya
Government Employee
Sri Lanka
By Sewvandhi
සති 2 කට පෙර
රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම හෙට (25) සුපුරුදු පරිදි සිදුකෙරෙන බව දැනුම්දෙයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |