සමාජ මාධ්‍ය වල සඳහන් ඉලෙක්ට්‍රොනික උපකරණ ගෙන්වීම තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැත - මුදල් අමාත්‍යාංශය

government Sri lanka Administration Social midea
By Sithumi Jul 04, 2021 01:49 PM GMT
Report

සමාජ මාධ්‍යවල සදහන් ආකාරයට ජංගම දුරකථන රූපවාහිණි  ඇතුළු ඉලෙක්ට්‍රොනික් උපාංග ගෙන්වීම තහනම් කිරීමට කිසිදු කිසිඳු තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශ කරනු ලබයි.