රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදු වුණහොත් ඒ සඳහා කැපවීම් කරන්න - ජනපති සියලු දෙනාගෙන් ඉල්ලයි.
මේ වන විට වයස අවුරුදු 30ට වැඩි 98% ක ට එන්නත ලබාදී ඇති අතර 43 % කට 02 වන මාත්‍රාව ද ලබා දී අවසන් බවත් සැප්තැම්බර් 10 වන විට 100 % ක් එන්නත් කරණයට ලක් කරන බවත් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා අද ජාතිය අමතා ප්‍රකාශ කළා.
එමෙන්ම උද්ඝෝෂණ හෝ වර්ජන පවත්වීමට මෙය කාලය නොවන අතර වැනි දේ සිදු කිරීමෙන් රට අරාජිකත්වයට තල්ලු කිරීමට සහ නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිව අවධාරණය කර සිටියා
තවදුරටත් නිදන්ගත නිධන් ගත රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා සතියකට වරක් හෝ rapid antigen පරීක්ෂණ සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇති ජනාධිපති ඔබේ රාජපක්ෂ මහතා ප්‍රකාශකර සිටියා.
තවදුරටත් පැවතුණු කාලසීමාව තුළ සෞඛ්‍ය අංශය සේවකයින් ඉතාමත් වැඩි පීඩනයෙන් යුක්තව ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කළ තවත් ජීවිතෙන් පවා වන්දි ගෙවීමට සිදු වුණු බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර ඔවුන්ට එතුමාගේ ගෞරවය පුද කර සිටියා .
එමෙන්ම රට දීර්ඝ කාල සීමාවකට වසා තැබීමට සිදු වුවහොත් රටේ සියලුම දෙනා කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙස අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |
