ජනාධිපති ඉවත්වන බවට තහවුරු කරයි..දිනයද ප්‍රකාශයට පත් කරයි..
Gotabaya Rajapaksa
Mahinda Yapa Abeywardena
Sri Lankan protests
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sithumi
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා තිබේ:
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. රටේ සාමය ආරක්ෂා කිරීමට ඉඩ හැර කතානායක වරයා පක්ෂ නායක රැස්වීමේදී ස්ථාවරය ප්‍රකාශ කළ පසු එතුමා ඒ බව ප්‍රකාශ කළ බව වැඩිදුරටත් කතානායක වරයා තහවුරු කර තිබේ
සාමය ආරක්ෂා කර සියලු දෙනාට නිවෙස් වලට යන්න ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |