ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය අලි සබ්රි විදෙස් මාධ්‍යට කළ ප්‍රකාශය..
Ali Sabry
Gotabaya Rajapaksa
By krishani
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන බවට රාජතාන්ත්‍රික මාර්ග ඔස්සේ තොරතුරු ලැබී ඇති බව විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා CNN පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
එසේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත පැමිණීමේදී නිල වශයෙන් අපට කිසිදු කාර්යභාරයක් නොමැති බවත් ප්‍රකාශ කර ඇති විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන අතර ඔහුට අවශ්‍ය පරිදි මෙරට කටයුතු කිරීමේ හැකියාව ඇති හැකි බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)