පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයකට එකඟ වන බව ජනපති දැනුම්දෙයි..!

Gotabaya Rajapaksa Wickremesinghe Ranil Sri Lanka
By Sewvandhi Jul 09, 2022 09:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පක්ෂ නායක රැස්වීමේ දී ගන්නා ඕනෑම තීරණයකට තමන් ගරු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ බව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව නිවේදනය කරයි. මේ අතර අගමැතිවරයා කැඳවූ පක්ෂ නායක රැස්වීම අද (09) පස්වරු 4ට පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now