ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

By Sithumi Jun 06, 2022 02:07 PM GMT
Sithumi

Sithumi

Report

 නියමිත ධුර කාලය අවසන් වීමට පෙර අසමත් ජනාධිපති වරයෙකු වශයෙන් ඉවත් වීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

තම ධුර කාලය අවසන් වන තුරු ඔහු එම ධූරයේ රැඳී සිටින බවත් ඉන්පසුව නැවත තරග නොකරන බවත් ඔහු වැඩිදුරටත්  සම්මුඛ සාකච්ඡාවක් හමුවේ ප්‍රකාශ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now