ජනපති ගෝඨාභයගෙන් හදිසියේම අනතුරු ඇඟවීමක්..(VIDEO)

Sri Lanka Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe Kalyani ran piwisuma
By Aruna Nov 25, 2021 05:08 AM GMT
Aruna

Aruna

Report

රටේ වතමන් තත්ත්වය ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැඩි අවධානයකින් සිටින බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඇතමුන්ගේ ක්‍රියා කලාපයන්ට අදාලව තමන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කළ හැකි බවත් ඒ සඳහා තමන්ට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී තිබෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

මේහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනතුරු ඇඟවීමක්ද කර තිබේ. එය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now