වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති විසින් හදිසියේ නිකුත් කළ දේ..(VIDEO)
Army
Parliament
Mahinda yapa
Mahinda Rajapakshe
Gotabaya Rajapakshe
By Aruna
මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදාවල සාමාජිකයන් කැඳවීමට අදාළ ජනාධිපතිවරයාගේ ආඥාවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කළා.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක පනත යටතේයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රකාශය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |