ලංකාවේ කව්රුත් හොයන නිල් කොල්ලට ඔයත් රැවටුනාද? එහෙනම් මේක අනිවාර්යයෙන් බලන්න

Zara
Report this article
මේ දිනවල ශ්‍රි ලාංකිකයින් ලෙස රටක් වසඟ කල ඒ පෞර්ෂය ජේසන් කොඩි විසින් සුවහසක් ශ්‍රි ලාංකීය ජනතාව වෙත විශේෂ දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, තමා ලෙස පෙනී සිටින ව්‍යාජ ගිණුම් වලට සමාජ මාධ්‍යයේ නොරැවෙටෙන ලෙසයි.
"මිතුරනි, ශ්‍රී ලාංකිකයිනි! මේ දිනවල ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ මා ගැන බොහෝ සටහන් මම දැක ඇත්තෙමි. බොහෝ රසික පිටු නිර්මාණය වන ආකාරය ද මම දැක ඇත්තෙමි. මට ආදරය කිරීම සහ මා අනුගමනය කිරීම ගැන ඔබ සැමට ස්තූතියි! නමුත් සමහරු මා ලෙස පෙනී සිටීමට උත්සාහ කරන ආකාරය මම දුටුවෙමි. එය මට කමක් නැත, නමුත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට ඔවුන්ගේ ප්‍රජාව තුළ නීති ඇති බව අමතක නොකරන්න, එබැවින් ඒවා සැමවිටම මතක තබා ගන්න.
මම දැනටමත් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන බැවින්, වැඩිහිටි වීඩියෝ කර්මාන්තයේ වැඩ කිරීම මට කමක් නැත. නමුත් එය ශ්‍රී ලංකා නීතියෙන් තහනම් බව මම විශ්වාස කරමි. එසේ නම්, ශ්‍රී ලංකාවේ මා ලෙස පෙනී සිටින ව්‍යාජ පැතිකඩ ගැන ප්‍රවේශම් වන්න. සහයෝගයට ස්තූතියි!" යනුවෙන් ඔහු සටහන තබා තිබේ.

මහා රෑ පෙම්වතිය එක්ක පෙම්සුව විඳින්න ගිය පෙම්වතාට සිදුවූ දේ - හැමදේම වීඩියෝ කරලා අන්තිමට පෙම්වතියවත් උදුරාගෙන
