එකවගේ දෙන්නට බෝයිෆ්රෙන්ඩ්ගෙන් ලැබෙනවට කැමතිම දේ..එක්කෙනෙක්ට මහා ලොකු දෙයක්ලු..අනිත් කෙනාට ඕනම දෙයක්.(PHOTOS)

By Aruna Nov 15, 2022 07:17 AM GMT
Report

මල් පිපෙන කාලේ කතාවේ මේ පිනිමුතු සහ නිල්නෙතු ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ දෙදෙනා තමයි අනුශ්කි සහ කනුශ්කි.

මේ දෙන්නනම එකම වගේ නිසා අදුනගන්න එකනම් එතරම් ලෙහෙසි දෙයක් නොවෙයි.

අනුශ්කි බෝයිෆ්රෙන්ඩ්ගෙන් ලැබෙනවට කැමතිම ගිෆ්ට් එක මොකද්ද..?

මට ගොඩක් දේවල් හිතෙනවා, එකක් කියලා හිතාගන්න බෑ හැබැයි මම කැමතිම BMW එකක් ලැබෙනවට, තව ගොඩක් දේවල් තියෙනවා.

හැබැයි BMW එකක් තමයි කැමතිම, එතකොට කනුශ්කි මොනවටද කැමති මම නම් එහෙම විශේෂයක් නෑ, මට දෙන ඕන දෙයක් මම ආදරෙන් බාරගන්නවා.

හැබැයි අපේ පවුලට ගැලපෙන කෙනෙක් වෙන්නත් ඕන.

ඒ වගේම සල්ලි හොඳට තියන කෙනෙක් වෙන්නත් ඕන.

මේ දෙන්නගේ චයරුප පෙළක් පහතින් නරඹන්න.

අපි ආශ්‍රය කරන්නේ අපේ ලෙවල් එකට ගැලපෙන මිනිස්සු විතරයි ජනප්‍රිය නිලි උදයන්ති කුලතුංග උතුම් මව් පදවිය ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery