අලුත් අවුරුද්දට පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්. - අඩු ගානට ඕන තරම් බිත්තර ගන්න චාන්ස් එකක්.

Report

අප්‍රේල් 13 වන දා දක්වා ලංකා සතොස අලෙවිසල්වලින් ඕනෑම බිත්තර ගණනක් සීමාවකින් තොරව මිල දී ගැනීමට හැකි බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, එක් බිත්තරයක් රු. 43ක මුදලකට මිල දී ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.