බිත්තර මිල ගැන සුබ ආරංචියක්. - නව මිල මෙන්න.

Egg Sri Lanka Market
By Wayomi Mar 21, 2024 07:39 AM GMT
Wayomi

Wayomi

Report

මෙරට වෙළෙඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ, අනුව ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක මිල රුපියල් 45ක් වන අතර දේශීය බිත්තරයක මිල රුපියල් 40ක් බවයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ.

එම සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ, එලෙස තවදුරටත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට අවශ්‍ය නොවන බවයි. 

ReeCha