උඩගිය රන් මිල බිමට වැටෙයි - මෙන්න අද ලංකාවේ රත්තරන් මිල

Report

නිතර ඉහළ පහළ යන රන් මිල අද (15) දින වෙළඳපොළෙන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

ඒ අනුව,

කැරට්ගැනුම් මිලවිකුණුම් මිල
කැරට් 24LKR 350,350 LKR 358,195
කැරට් 22LKR 320,240LKR 327,778
කැරට් 21LKR 306,150LKR 313,555
කැරට් 18LKR 263,020LKR 268,270

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.  

උඩගිය රන් මිල බිමට වැටෙයි - මෙන්න අද ලංකාවේ රත්තරන් මිල | Gold Prices In Sri Lanka Today