රන් මිල එකවරම වෙනස් වෙයි..ලංකාවේ අද මිල ගණන් මෙන්න..

Gold Price in Sri Lanka Sri Lanka Today Gold Price Businessman
By Aruna Sep 20, 2022 04:50 AM GMT
Aruna

Aruna

Report
130 Shares

පසුගිය මසට සාපේක්ෂව මෙම මාසයේ රත්තරන් මිලේ අඩු වීමක් සිදු වී තිබෙනවා.

මේ වන විට මෙරට රන්මිලෙහි හැසිරීම පිළිබඳව මෙරට ප්‍රධාන රත්‍රන් භාණ්ඩ සපයන ආයතන වල අද දවසේ සටහන් වූ මිල ගණන් මෙසේය.

කැරට් 22 රුපියල් 160,500ක් ද,

කැරට් 24 රුපියල් 173,500ක් ද වේ.

ඒ අනුව මේ වන විට වෙළඳපොළ තුල රත්තරන් වල සිදු වෙනස සහ මිල ගණන් පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery