ඔන්න ආයෙත් රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක්. - නව මිල ගණන් මෙන්න.
ඊයේ දිනයට සතියට සාපේක්ෂව අද (01) දවසේ රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙනවා.
කැරට් 24 රන් පවුමක මිල ඊයේ සටහන් වූයේ රුපියල් 817,556.00ක් ලෙස සටහන් වූ අතර ග්‍රෑම් 1ක මිල රුපියල් 28,840.00 ලෙස සටහන් වුණා.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.
එමෙන්ම කැරට් 22 රන් ග්‍රෑම් 8ක මිල රුපියල් 211,500.00ක් ලෙස වාර්තා වූ අතර එහි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 26,440.00 ලෙසයි.
මෙම මිල පරාසයන්ට සාපේක්ෂව අද අඩු වූ මිල ගණන් මෙන්න,
🔸 රන් අවුන්ස (Gold Ounce) | Rs. 807,890.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 28,500.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 228,000.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 26,130.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.209,000.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 24,940.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.199,500.00 |