රත්‍රන් මිල සම්බන්ධයෙන් හදිසියේම සිදුවූ වෙනස මෙන්න
sri lanka
Gold price
By Sithumi
රත්‍රන් මිලෙහි හදිසි වෙනසක් සිදුව තිබෙනවා .
ඒ අනුව ශ්‍රී ලංකා වෙළෙඳපොළේ කැරට් 22 රන් මිල රු. 115,200 වන අතර කැරට් 24 රත්‍රන් රුපියල් 124,500කට අලෙවි වනවා.
ලෝක වෙළෙඳපොළේ රන් මිල තීරණය වන්නේ ඇමෙරිකානු ඩොලරයේ අගය අනුවයි.
මාස 2 කට පසු වැඩිම මිළ ලෙස මෙම අගය සටහන් වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |