පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ රන් මිල සටහන් වූ ආකාරය.
මේ දිනවල රන් මිලෙහි ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් අද දිනයේ රන් මිල පසුගිය සතියට සාපේක්ෂව සුළු වශයෙන් අඩු වැඩි වී තිබෙනවා.
ඒ, අනුව අද දින රන් මිල මෙන්න.
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs.645,981.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.22,790.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.182,300.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.20,900.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.167,150.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.19,950.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.159,550.00 |