අද දින ලංකවේ රන් මිල සටහන් වූයේ මෙලෙසින්.
Gold Price in Sri Lanka
Today Gold Price
Daily Gold Rates
Gold
By Wayomi
මේ දිනවල රන් මිලෙහි ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් අද දිනයේ රන් මිල සුළු වශයෙන් අඩු වී තිබෙනවා.
ඒ, අනුව අද දින රන් මිල මෙන්න.
? රන් අවුන්ස (Gold Ounce) | Rs.643,483.00 |
? කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram) | Rs.22,700.000 |
? කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.181,600.00 |
? කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram) | Rs.20,810.00 |
? කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.166,500.00 |
? කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram) | Rs.19,870.00 |
? කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.158,900.00 |