අද දිනයේ රන් මිල යළි වෙනස් වෙයි. - වෙනස් වූ මිල ගණන් මෙන්න.
ඊයේ (20) දිනයට සාපේක්ෂව අද (21) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දින රන් මිල මෙන්න.
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs.666,786.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 23,530.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.188,200.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 21,570.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 172,600.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.20,590.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.164,750.00 |