රන් මිලේ දැනෙන්නම වෙනසක්.. වුණ දෙයත් එක්ක.. මිල සටහන් වුණේ මෙන්න මෙහෙමයි..(PHOTO)

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold Latest Headlines
By krishani Oct 16, 2024 09:58 AM GMT
krishani

krishani

Report

අද (16) දිනයේ රන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කළේ ය.

ඒ ඊයේ දිනයට සාපේක්ෂවයි.

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගලට මොකද වෙන්නේ?. ඇමති විජිත හේරත් එකවරම කීව දෙය මෙන්න..

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගලට මොකද වෙන්නේ?. ඇමති විජිත හේරත් එකවරම කීව දෙය මෙන්න..


ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 203,000ක් ලෙසයි.

එමෙන් ම, කැරට් 22යි ග්‍රෑම් 1ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 25,380ක් ලෙසින් ය.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම ගැන.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න.. ඇමති විජිත හේරත් කියයි..

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම ගැන.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න.. ඇමති විජිත හේරත් කියයි..

තීරු බදු සහනය තියේ ද?. වාහනයක් ගන්න හිටිය ඔයාටයි මේ ආරංචිය.. බලයට පත් වුණ, මාලිමා ආණ්ඩුවේ තීරණය මෙන්න..

තීරු බදු සහනය තියේ ද?. වාහනයක් ගන්න හිටිය ඔයාටයි මේ ආරංචිය.. බලයට පත් වුණ, මාලිමා ආණ්ඩුවේ තීරණය මෙන්න..


කෙසේ වෙතත්, කැරට් 24යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 221,450ක් ලෙස වේ.

එම සියලු මිල ගණන් පහතින්,

Gallery