දෙසැම්බර් 10ට කලින් සේවක ප්රසාද දීමනාවක්?. විස්තරය මෙන්න..
Government Of Sri Lanka
Ceylon Electricity Board
Latest Headlines
Decision Making
By krishani
ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඒ ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වනදාට පෙර සේවක ප්රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
එම සංගමයේ ප්රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ලිපියක් යොමුකරමින් මේ බව පෙන්වාදී ඇත.
කෙසේ වෙතත්, එහිදී වැඩි දුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් හිටපු පාලනාධිකාරිය සේවකයන්ට වසර දෙකක සිට ප්රසාද දීමනාව ලබාදීමට කටයුතු නොකළ බවය.
You May Like This Video 👇
.