මාසෙ ඉවර වෙන්නත් කලින් ඉන්ධන මිල ඉහළ නගී..නව මිල ගණන් මෙන්න.
පසුගිය සති අන්තයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි කිසියම් ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙන බව දකින්නට ලැබෙනවා.
ඒ අනුව අද උදෑසන වනවිට ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 71.28ක් ලෙසයි.
එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඩොලර් 75.22ක් ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
මේ අනුව පසු ගිය දින වල දිගින් දිගටම පහල ගිය ඉන්ධන මිල ගණන් මේ වන විට ඉහළ යමින් පවතී.
මේ අතර, මාසිකව මිල සූත්‍රයට අනුව මෙරට සිදු වන ඉන්ධන මිල සංශෝධනය ලබන සෙදසුරාදා දින මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව ඇත.
You May Like This Video