එළවලු මිල දැනෙන්නම වෙනස් වෙලාද?..

Report

ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයක් වන කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල වැඩි අස්වැන්නක් ලැබීම හේතුවෙන් එළවලු මිල පහළගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් ලීක්ස් ඇතුළු උඩරට එළවළුවල මිල පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රවේසම් වන්න ..සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්..

ප්‍රවේසම් වන්න ..සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්..

කෙසේ වෙතත්, එළවලු අස්වනු රැගෙන එන ගොවීන් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් තමන්ට එළවළු විකුණා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත් ව ඇති බවයි

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල එළවළු මිල ඉහළ මට්ටමක පවතින බවයි පාරිභෝගිකයන් ප්‍රකාශ කළේ


You may like this video