මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට.. සම්පූර්ණ විස්තරය

By Sithumi Nov 20, 2021 04:44 PM GMT
Sithumi

Sithumi

Report

ලෝක වෙළඳපලේ රත්තරන් මිල මේ වනවිට සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. මෙරට රත්තරන් මිල මේ වනවිට දැක්වෙන්නේ කැරට් 22 පවුමක් රුපියල් 118,000 ක් ලෙසයි.

රත්‍රන් අවුන්සයක මිල ලෝක වෙළදපොලේ අද වනවිට සදහන් වූයේ ඩොලර් 1,862 යි දශම 5 යි 6 ක් ලෙසයි. 

එය ඉකුත් මාසයට සාපේක්‍ෂව රත්තරන් මිල සියයට 4 යි දශම 1 යි 8 ක වර්ධනයක් පෙන්වන අතර විශේෂඥයින් පවසන්නේ ඉදිරියේදී රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 1,900 සීමාවද පසුකර යනු ඇති බවයි.