ශ‍්‍රී ලංකාව තවත් අන්තවාදී ප‍්‍රහාරයක් අභියස.. පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරු ‘අල්ලා’.. ඥානසාර හිමි හඬපට එලියට දායි (VIDEO)

covid 19 Srillanka
By Sithumi Sep 26, 2021 05:09 PM GMT
Sithumi

Sithumi

Report

ඕනෑම මොහොතක නැවතත් අන්තවාදී ප්‍රහාරයක් එල්ල වනු ඇති බව බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති. තමන් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ජනාධිපතිවරයාට ලබා දුන් බවද උන්වහන්සේ සඳහන් කළහ. තමන් වහන්සේ කා සමගවත් ඩීල් එකක් නැති බවද පවසන උන්වහන්සේ රට මේ මොහොතේ ඇත්තේ බරපතළ අනතුරක යයිද පැවසීය

. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලා බවද උන්වහන්සේ සඳහන් කළහ. ඥානසාර හිමියන් මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. අදාල සාකච්චාවේදී උන් වහන්සේ හඬපට කිහිපයක්ද හෙලි කරන්නට කටයුතු කරනු ලැබීය.