"..අවිනීතිය රජ කරවූ මර්ධනකාරී ආණ්ඩුව ජනමතයට හිස නමනු..!" අරගලයට සහය දක්වමින් GMOA කරුණු 8කින් යුත් නිවේදනයක් නිකුත් කරයි..!

Report

රටේ වත්මන් තත්ත්වයට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරත මහජනතාවට සහයෝගය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් GMOA ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ සාමාන්‍ය ජනතාවගේ සහ ආගමික නායකයින්ගේ ඉල්ලීමට අවනත වන ලෙසයි.

ජනතා ව්‍යාපාරයට සහය පළ කරමින් දීප ව්‍යාප්ත විරෝධතා දියත් කිරීමට GMOA මහා කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

GMOA විසින් නිකුත් කරන ලද කරුණු 08 කින් යුත් මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery