ඉදිරි කාලය තීරණාත්මකයි. වෛද්‍ය සංගමය සිදුකල අනතුරු ඇගවීම (VIDEO)
GMOA
GMOA press
By Sithumi
රටේ පවතින තත්වය සහ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව අද රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු අවධාරණය කරනු ලැබුවා එහිදී වෛද්‍ය හන්සමාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ ඉදිරි කාලය ජනතාවට අවදානමෙන් කටයුතු කරන ලෙසයි.
පැවතුණු සංචරණ සීමා ඉවත් වීමෙන් පසු ජනතාව කටයුතු කරන ආකාරය පිළිබඳව අවධාරණය කළ හංසමාලි වීරසූරිය මහතා ප්‍රකාශ කළේ ඉදිරියේ දී එහිදී ජනතාව කටයුතු කරන සියලු එන්නත් කරන කටයුතු අවසන් නොවන බැවින් සියලු ජනතාවට ඉදිරි තීරණාත්මක කාලය තුළ අවධානයෙන් කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.
වෛද්‍ය හන්සමාල් වීරසූරිය මහතා සඳහන් කළ කරුණු පහත වීඩියෝවෙන් නරඹන්න.
මෙවැනි වටිනා වීඩියෝ දිනපතා නරඹන්න ගගන youtube චැනල් එක |