හැමෝම ප්‍රවේශමෙන්. ලෝකයටම අනතුරු ඇගවීමක්

Sri lanka covid 19 Global warming
By Sithumi Aug 09, 2021 10:52 AM GMT
Sithumi

Sithumi

Report

දේශගුණය කෙරෙහි මානව වර්ගයා සිදුකරන හානිකර බලපෑම “සත්‍ය ප්‍රකාශයක්” බව සුවිශේෂී අධ්‍යයනයක් කළ එක්සත් ජාතීන්ගේ විද්‍යාඥයින් පිරිසක් පවසයි. 

 උණුසුම් වායූ විමෝචනය හේතුවෙන් සුවිශේෂ උෂ්ණත්ව සීමාවක් වසර 10කටත් අඩු කාලයකදී බිඳී යා හැකි බව එම වාර්තාවේ දැක්වෙයි. මෙම සියවස අවසන් වන විට මුහුදු මට්ටම මීටර් 2කින් ඉහළයෑම “බැහැර කළ නොහැකි” බව ද එම පර්යේෂණයට උරදුන් විද්‍යාඥයෝ පවසති. 

 හරිතාගාර වායු විමෝචනයේ දැඩිලෙස අඩුකිරීම ඔස්සේ ඉහළයන උෂ්ණත්වය පාලනය කළ හැකි බවට බලාපොරොත්තුක් ඇතිවී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. මින් පෙර නොවූවිරූ වේගයකින් 1970 වසරෙන් පසු පෘථිවියේ මතුපිට උෂ්ණත්වය සීඝ්‍ර ලෙස ඉහළගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

---------------you may like this video????-----------------

අද භික්ෂූන් වහන්සේලා ටිකක් කරපු වැඩේ  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now