ඉහළ ගිය තෙල් මිල - මිල ගණන් මෙන්න
ලෝක වෙළදපොළේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 63. 79 ක් වශයෙන් දැක්වේ.
එසේම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල 0.12%කින් ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් 60. 14 ක් වශයෙන් වාර්තා වුණා.