සැත්කමකින් පසු මියගිය දැරිය. - අවසානයේ තිබ්බ වකුගඩුවත් මිසින්. - වෛද්‍යවරයා ගැන අධිකරණය ගත් විශේෂ තීරණය මෙන්න.

Report

සැත්කමකින් පසු දැරියක් මිය යාමේ සිදුවීමට විශේෂඥ වෛද්‍යවරයා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (09) පොලිසියට නියෝග කර තිබෙනවා.

දරුවාගේ මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍ය නලීන් විජේකෝන් සාක්ෂි විභාගය මගහරිමින් විදේශගතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

දෙයියනේ මෙච්චර ගාණකින්? - හිතාගන්නවත් බැරි ගාණකින් රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.

දෙයියනේ මෙච්චර ගාණකින්? - හිතාගන්නවත් බැරි ගාණකින් රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.


කොටහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 03 ක් වයසැති දැරියගේ එක් වකුගඩුවක් අක්‍රිය වීම හේතුවෙන් එය ඉවත් කිරිමට 2022 වසරේ දෙසැම්බර් මස 22 වනදා රිඡ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී මාස 06කට පසුව අනෙක් වකුගඩුවද නොමැතිව දරුවා මියගිය අතර, එහිදී ශල්‍යකර්මය භාරව කටයුතු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජේකෝන්ගේ සාක්ෂි විමසීම ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැදවීමට නියමකර තිබුණා.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ රැදි සිටින ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.   

නෙළුම් කුළුනෙන් පැන දිවි නසාගත් සිසුවියගේ පියාගේ පාපොච්චාරණය - සම්පූර්ණ විස්තරය මෙන්න.

නෙළුම් කුළුනෙන් පැන දිවි නසාගත් සිසුවියගේ පියාගේ පාපොච්චාරණය - සම්පූර්ණ විස්තරය මෙන්න.

තාත්තලා එහෙමයි. - දුවට බැටන් එක දී වසර 36ක පාර්ලිමේන්තු දිවියට කිරිඇල්ල සමුදෙයි.

තාත්තලා එහෙමයි. - දුවට බැටන් එක දී වසර 36ක පාර්ලිමේන්තු දිවියට කිරිඇල්ල සමුදෙයි.