වැටුප් වැඩිකිරීමට බැයිනම් පරණ වැටුපටම ඉල්ලයි

By Mithu Apr 09, 2025 01:27 PM GMT
Mithu

Mithu

Report

 රජයේ සේවකයන්ගේ වැටුප් නව සංශෝධන අනුව අප්‍රේල් මස 10 වන දින ගෙවීමට කටයුතු කරන්නැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් ප්‍රධාන ලේකම්වරු හා දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් වෙත දන්වා ඇත.

පිළිගත හැකි හේතුවක් මත එදිනට එම සංශෝධිත වැටුප ගෙවීමට නොහැකි වන්නේ නම් 10 වැනිදා වන විට දැනට ඔවුන්ට හිමි වැටුප ගෙවන ලෙසද දැනුම් දී ඇත.


ReeCha