ලොව විශාලතම මැණික් පොකුරට සිදු කළ දේ(VIDEO)
sri lanka
Gems
By Sithumi
ඒ, කිලෝග්‍රෑම් 510ක් බරැති ආරනූල් වර්ගයේ විශාල මැණික් ගල් පොකුරකි. එය මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමග එහි වටිනාකම සම්බන්ධයෙන් මැණික් ක්ෂේත්‍රයේ විශේඥයින් විවිධ අදහස් පළ කළේය. ඒ අතර ඇතැමුන් සඳහන් කළේ එය එතරම් වටිනාකමක් නොමැති බවය. රත්නපුර කහවත්තෙන් හමුවූ ලොව විශාලතම මැණික් ගල් පොකුරක් පිළිබඳ පුවතක් අද දෙරණ ඉකුත් ජුලි 28 වනදා වාර්තා කළේය.
මෙවන් පසුබිමක් තුළ මෙම මැණික් පොකුර අද (28) කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි.
ඒ, ඩුබායි වෙත රැගෙනයෑම සඳහාය. ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන මැණික් ප්‍රදර්ශනයක් සඳහා මෙම මැණික් පොකුර ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |