පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි..

Sri Lanka
By krishani Jun 30, 2022 03:01 AM GMT
krishani

krishani

Report

සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුම පිටත උපරිම සිල්ලර මිල, බර, පරිමාව, නිෂ්පාදිත දිනය, කල්ඉකුත් වන දිනය, නිෂ්පාදකයාගේ නම සම ලිපිනය ඇතුළත් කර යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ලබන මස 28 ව දින සිට බලපැවැත්වෙන පරිදියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join