ගාසාට උදව් නැහැ! – සියලු ආධාර මධ්‍යස්ථාන වසා දමයි

United States of America Israel Gaza Latest Headlines Sinhala news
By Shehan Jun 09, 2025 01:12 AM GMT
Shehan

Shehan

Report

ඇමෙරිකාවේ සහාය ලබා ගත් ගාසා මානුෂීය පදනමට අයත් ආධාර මධ්‍යස්ථාන සියල්ල අද වන විට වසා දමා තිබේ.

පසුගිය දින කිහිපය තුළ ගාසා වෙරළ තීරයට ආධාර බෙදාහැරීමද අත්හිටුවා තිබුණි.

කොළඹ පදිංචිකරුවන්ට ලැබුණු පළමු අනතුරු ඇඟවීම – ජීවිත බේරෙන්න වහාම ක්‍රියා කරන්න!

කොළඹ පදිංචිකරුවන්ට ලැබුණු පළමු අනතුරු ඇඟවීම – ජීවිත බේරෙන්න වහාම ක්‍රියා කරන්න!

මීට පෙර නවතම ආහාර සහ ආධාර බෙදාහැරීම ආරම්භ කර තිබුණේ පසුගිය සතියේදීය. කෙසේ වෙතත්, දැනට පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ආධාර බෙදාහැරීමේ කටයුතු සිදුකිරීම දුෂ්කර වී තිබේ.

එම නිසා, කිසියම් නියමිත කාලසීමාවක් නොමැතිව, මෙම මධ්‍යස්ථානයන් වසා දැමීමට ගාසා මානුෂීය පදනම තීරණය කර ඇත.

විපක්ෂ බලය තියෙන තැන් වලට රජයේ මුදල් නෑ – ටී.බී. සරත් කියයි

විපක්ෂ බලය තියෙන තැන් වලට රජයේ මුදල් නෑ – ටී.බී. සරත් කියයි

අපේ නෝනගේ කරෙත් මාලේ නෑ! චිචීගේ බල්ලගේ චේන් එක පවුම් 90යි..! - වසන්තට ජීවිතේම කලකිරීමක්

අපේ නෝනගේ කරෙත් මාලේ නෑ! චිචීගේ බල්ලගේ චේන් එක පවුම් 90යි..! - වසන්තට ජීවිතේම කලකිරීමක්

ReeCha