ප්‍රභල පාතාල නායකයාගෙන් මූල්‍ය ආයතනයට ප්‍රහාරයක්.. (CCTV VIDEO

srilanka Attack Cctv
By Sithumi Feb 10, 2022 02:19 PM GMT
Sithumi

Sithumi

Report

මූල්‍ය ආයතනයක් වෙත එල්ලවන ප්‍රහාරයක් දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබේ. අදාළ සිදුවීම මතුගම ප්‍රදේශයේ සිදුවූවක් බවට තොරතුරු වාර්තාවෙයි.

මෙම මූල්‍ය ආයතනය පාතාල කල්ලි සාමාජිකයෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුවන "මතුගම ශාන්" නැමැත්තාට අයත් එකකි. අදාළ පහරදීම සිදුකර ඇත්තේ "ගවරි" නමැති එම ප්‍රදේශයේම තවත් පාතාල සාමාජිකයෙකු විසින් බවට පොලිසිය සැකපළකරයි. ඔවුන් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති අතර ලද පැමිණිල්ලකට අනුව මතුගම මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now