මැයි දෙවෙනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ..!

By Sewvandhi Apr 29, 2022 09:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලබන සඳුදා දින එනම් මැයි මස 02 වැනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිනුයි මෙය නිවේදනය කළේ.

එළබෙන මැයි 01 වැනි දින කම්කරු දිනයට සමගාමීව මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ, කම්කරු දිනය මෙවර යෙදී ඇත්තේ ඉරුදිනක වීම නිසාවෙන්.