භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට්ටුවක්.

Sri Lanka Economic Crisis Sri Lanka Government Of Sri Lanka Economy of Sri Lanka Dollars
By krishani Jun 10, 2023 03:37 AM GMT
krishani

krishani

Report

භාණ්ඩ කිහිපයකට ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් ය.

ඒ අනුව ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමා ඉවත්වනු ඇත.

කෙසේවෙතත්, ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය 300කට අධික ආනයන සීමා ඉවත් කර ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join