මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී!!..

Sri Lanka Litro Gas LAUGFS Gas PLC
By Aruna Jul 09, 2022 12:26 AM GMT
Aruna

Aruna

Report

ඒ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින්.ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙසට ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගෑස් ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට තම මතය වන බැවින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීමෙන් අනතුරුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery