ගෑස් මිල තවත් යළිත් ඉහළ යයි?...

Sri Lanka Litro gas Gas price Laufgas
By Aruna Nov 02, 2021 08:54 AM GMT
Aruna

Aruna

Report

ලාෆ් ගෑස් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් කළ ඉල්ලීම ගෑස් මිල ඉහළ නැංවිම සඳහා ලාෆ් සමාගම යළිත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මිල ඉහළ දමන්නේ කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳව වාර්තා නොවේ.

මිට පෙර අවස්ථා දෙකකදී ලාෆ් ගෑස් සමාගම සිය ගෑස් මිල වැඩි කිරීමට කටයුතු කෙරිණි.

ගෑස් මිල වැඩි කළද මේ වන විට වෙළඳපොළ තුළ දැඩි ගෑස් හිඟයක් නිර්මාණය වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now