හෙට සිට මෙරට ගෑස් ප්‍රශ්නයට සිදුවෙන දේ මෙන්න..(VIDEO)
Sri Lanka
Gas
Litro gas
Lp gas
Lasantha alagiyawanna
By Aruna
සඳුදා දිනයේ සිට ඉදිරියට කිසිදු හිඟයකින් තොරව ගෑස් වෙළඳපොල තුල පවතිනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේබව කියාසිටියේ.
මේවන විට ලිට්රෝ සමාගාම පෙර මිලටම ගෑස් අලෙවි කරන අතර ලාෆ්ස් සමාගම නව මිල යටතේ 20 වනදා සිට ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.
ගෑස් සමාගම් දෙක තුල නිරීක්ෂණයකට එක්වූ රාජ්‍ය අමාත්‍යවරයා එම සමාගම්වල ගබඩා කර ඇති ගෑස් සිලින්ඩර ප්‍රමාණයන් අධ්‍යයනය කිරීමෙන් අනතරුවයි සඳුදා සිට හිඟයකින් තොරව ගෑස් ලබාගත හැකි බවට ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
