ඉදිරියේදී ගෑස් සම්බන්ධයෙන් සිදුවන දේ මෙන්න.
Sri Lanka
Gas
Litro
By Aruna
ඉදිරියේ දී ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේ දී SLSI ප්‍රමිතීන්ට අනුකූල ව කටයුතු කරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා.
මේ අතර, ඉදිරියේ දී සිලින්ඩරයේ අනුකූලතා ප්‍රමිතීන් පිළිබඳ ස්ටිකරයක් ප්‍රදර්ශනය කිරීමට ද එකඟ වී ඇති බව වාර්තා වෙනවා.
මේ අතර මෙරටට පැමිණි ගෑස් නෞකාවෙන් ලබාගත් ගෑස් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව එම ලිට්‍රෝ ගෑස් තොගය ගොඩබෑමට අවසර නොදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |