කාන්‍තාවක් උයමින් සිටිනකොට ගෑස් පුපුරපු හැටි.. - CCTV වීඩියෝව (CCTV VIDEO)
sri lanka
litro gas
Gas explosion
By Sithumi
මේ දිනවල දිවයින පුරා ගෑස් පිපිරීම් වාර්තා වනවා. ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් සිලින්ඩර වල ඇති වූ ලොවක් හේතුවෙන් මෙවැනි සිදුවීම් රටපුරා අසන්නට දකින්නට ලැබෙනවා.
පසුගිය දිනවල ගෑස් පිපිරීම් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පවා පත් වුණා.
කාන්තාවක් නිවසක උයමින් සිටියදී ගෑස් උදුන පිපිරී යන ආකාරය සීසීටීවී කැමරාවක සටහන් වී තිබුනා. එම වීඩියෝව මේ දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.
වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |