තවත් ප්‍රදේශයකින් ගෑස් ලිපක් පුපුරයි. අවදානම් තත්වයක්
sri lanka
Gas
By Sithumi
ගන්න රොක් හිල් කහටපිටිය ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
අද උදෑසන තේ පානය සඳහා වතුරෙන් කිරීමට ළිප දල්වා නිවසේ හිමිකරු නාන කාමරයට ගිය අවස්ථා ද විශාල පිපුරුම් හඬක් ඇසී තිබෙනවා.
එහිදී ගෑස් සිලින්ඩරයට කිසිදු හානියක් සිදුවී නොමැති අතර ලිප පුපුරා නිවසේ තැන් තැන් වලට විසිර ගොස් තිබෙන බව නිරීක්ෂණය වූ බව නිවසේ හිමිකරු පවසනවා .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

