ගෑස් අර්බුදය විසඳිය හැකි ආකාරය ලිට්රෝ සමාගම කියයි

Sri Lanka Economic Crisis Sri Lanka Litro Gas
By Sewvandhi Jun 12, 2022 02:24 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 ලිට්රෝ සමාගම කොළඹ දී අද (12) මාධ්‍ය හමුවක් කැඳවමින් පවතින තත්වය පිළිබඳව කරුණු පැහැදිළි කළා.

ඊට එක්වූ එම සමාගමේ වැඩසටහන් සහ ප්‍රචාරක කළමණාකරු පියල් කොළඹගේහෙට්ට් සඳහන් කළේ, නිරන්තරයේ සභාපතිවරුන් වෙනස් වීම තුලින් ලිට්රෝ සමාගම කඩා වැටි ඇති බවයි.

එම අර්බුදය සමාගමේ සභාපතිවරයා මාරු කිරීමෙන් විසදිය හැකි බවද ඔහු කියා සිටියා.

මේ අතර අද දිනයේත් ගෑස් ඉල්ලා ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර ගාල්ල - කොළඹ මාර්ගය, මොරටුව - රාවතාවත්ත ප්‍රදේශයත් අවහිර වුනා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now