පෞද්ගලික අංශයටත් රු.10,000ක්?. අද කොළඹ සිදුවුණ දෙය..
Colombo
Sri Lanka
By krishani
අද (05) කොළඹ දී ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඇගලුම් සේවක සේවිකාවන් විරෝධතාවක නිරත විය.
ඒ ලක්ශ 5ක ඇගළුම් සේවකයින්ගේ රැකියා අහිමි කිරිම, රුපියල් 10,000 ආර්ථික සහන දීමනාව ලබාදීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ය.
මෙම විරෝධතාවය කොළඹ විහාරමහදේවි උද්ද්‍යානය අසළ පැවැත්විණ.
කෙසේ වෙතත්, පසුව ඔවුන් විහාරමහදේවි එලිමහන් රංග පීඨයේ රැලියක් ද පැවත්වනු ලැබිණ.
