අගමැතිවරයා ගෝල්ෆේස් අරගලයට ප්‍රතිචාර දැක්වීමත් සමග අරගලකරුවන් සිදු කරන්න යන විශේෂ වැඩේ මෙන්න..

colombo sri lanka today trending news Galleface protest learship evening Young 10 leaders
By krishani Apr 13, 2022 10:25 AM GMT
krishani

krishani

Report

දින 5ක් තිස්සේ අඛණ්ඩව ගෙනගිය ජනපති සහ ආණ්ඩු විරෝධී අරගලයට අගමැතිවරයා ප්‍රතිචාර දැක්වීමත් සමගම අරගයලට නායකත්වයක් ලබා දීමට අරගලකරුවෝ තීරණය කොට ඇත.

ඒ අනුව 10 දෙනකුගෙන් යුත් කැදවුම්කාර මණ්ඩලයක් ඊට පත් කිරීමට එම පිරිස තීරණය කොට තිබේ.

අද(13) සවස එම කැදවුම්කරුවන් 10 දෙනා ප්‍රසිද්ධ කිරීමට ද ඔවුන් සැලසුම් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join