ගාලුමුවදොරපිටිය අරගල භූමියට එකතු වුන අදහාගත නොහැකි විස්මිත දේ - මේ තමයි එතන එළිය කරපු, උතුම් මිනිස්සු.. (PHOTOS)

Go Home Gota Galle Face Protest Sri Lanka Gota Go Home 2022 SL Protest
By krishani Apr 22, 2022 06:56 AM GMT
krishani

krishani

Report

ඔන්න දැන් අරගල බිම දවල්ට වගේම රෑටත් එළියයි. මේ උතුම් කාර්‍යය කරලා තිබුණෙ තරුණයින් පිරිසක්. ඔවුන්ගේ ඒ උතුම් ක්‍රියාව අපිත් අගය කරමු.

පහතින් දැක්වෙන්නේ අරගල භූමියේ ඉදිව ඇති විදුලි බලාගාරයයි..

අරගල භූමියට විදුලි බලාගාරයක්?

DIY Off Grid Sri Lanka group සමූහයෙන් මුණ ගැසුණු අපි කිහිපදෙනෙක්ට පුලුවන් වුණා සියලු දෙනාගේ සහාය ඇතුව කුඩා සෝලා විදුලි බලාගාරයක් අරගල භූමියේ ඉදි කරන්න. මෙමගින් පුස්තකාලයට, පුරවැසි සභාවට , st john ගිලන් රථ සේවාවට, ආයුර්වේද මධ්‍යස්ථානයට , නීතීඥ සභාව අවට භූමියට විදුලි බලය ලබාදීමටත් දුරකතන charge කිරීමේ ස්ථානයට විදුලිය ලබා දීමත් සිදු කරනවා. දැනට තිබෙන ධාරිතාවය අනුව දවල් කාලයේ සම්පූර්ණයෙන් සහ රාත්‍රී කාලයෙ පැය පහක පමණ කාලයක් විදුලිය ලබාදීම සිදු කල හැකියි. Generators අවශ්‍ය වන්නෙ රාත්‍රී කාලයේ පැය කිහිපයකට පමණයි. ඉදිරියේදී මෙහි ධාරිතාවය වැඩි කිරීමටද බලාපොරොත්තු වෙනවා. එවිට නොකඩවා විදුලිය ලබාදීම සිදු කල හැකියි.සහයෝගය ලබාදුන් සියලු දෙනාට ස්තූති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery