කපුටන් ,ඉබ්බන්,ඔලු බක්කන් සමගින් ගාලු මුවදොරට ආ අරගලකරුවන් - නවතම දර්ශන..(VIDEO)

By Sewvandhi Apr 30, 2022 09:25 AM GMT
Report

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලය 22වන දිනටත් මේ වනවිට ක්‍රියාත්මකය. ඒ අනුව ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී ජනතා අරගලය තවදුරටත් පැවැත්වෙමින් තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාව පුරාම විශාල ජන කායක් ගාලු මුවදොර පිටියට රැස් වෙමින් සිටිනවා.

කපුටන් ,ඉබ්බන්,ඔලු බක්කන් සමගින් අද දිනයේත් වර්ණවත් වූ අරගල භූමියේ දර්ශන පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now